Pages

Tuesday, January 17, 2012

නැනෝ වාහන


ලෝකයේ දිගම ගංගා


ලෝකයේ කුඩාම රටවල්


මේක htc සමාගමේ අලුත් නිපැයුමක්


ipad 3 කරලියට එය්දා


මේක ලෝකේ වෙනස් කරපු එක්කෙනෙක් ගේ video එකක් මේක බලල ඔයගොල්ලත් පාඩමක් ඉගෙන ගන්න


මේක අලුතෙන් ආව maxxa tv එකක්


Asian tallest tower



CONFIDENCE...
එක්තරා ගම්මානයක වැසියන් දැඩි නියගයකින් පීඩා විදි අතර පසුදින වර්ෂාව ලබාගැනීම සදහා යාතිකාවක් පැවැත්වීමට ඔවුන් කතිකා කර ගත්තා. පසුදින උදෑසනම සියලුම ගම්වැසියන් එක් රැස් වූ අතර එක් කුඩා පිරිමි ළමයෙකු පමනක් කුඩයක් රැගෙන විත් තිබුනා, ශ්රද්ධාවයි/විශ්වාසයයි.

TRUST...
විශ්වාසය වයස වසරක් වන බිලිදෙකුගේ සිතේ ඇති වන හැගීමකට සමාන කල හැකියි. තම පියා බිලිදාව ඉහලට විසි කල විට බියෙන් තැති ගෙන හඩා වැටෙනවා වෙනුවට බිලිදා ප්රීතිමත්ව හිනැහෙන්නේ පියා ඔහුව බිම වැටෙන්නට නොදී අල්ලා ගන්නා බව දන්නා නිසයි, විශ්වාසයයි.

HOPE...
අපි දිනපතාම රාත්රියේ නින්දට යනවා,පසුදින උදෑසන අපිට යලිත් නැගිටින්න හැකි වේ දැයි කිසිම සහතිකයක් නෑ. නමුත් අපේ සිතේ පසුදින ගෙවන හැටි ගැන සැලසුම් ගොඩක් තියෙනවා, බලාපොරොත්තුවයි.

විශ්වසය හා බලාපොරොත්තුව ඔබව ජිවත් කරවයි, යමෙකු තුල විශ්වාසයත් බලාපොරොත්තුවත් ඇති කල ඔහුට නොහැක්කක් නොමැත.


ප්‍රශ්ණය : ආදරය යනු කුමක්ද?




පිලිතුරු :

කලා සිසුවා ►►

ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්රවත් වූ හැගීමකි. කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්/ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්රහ කිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්රහ කිරීමට සමත් වූවෙකු නොමැත.විරහව උපදින්නේ ආදරය බිදී යාමෙනි.

ඉංජිනේරු සිසුවා ►►

පිරිමියෙකුගේ හැගීම් ශ්රීතය සහ ගැහැණියගේ හැගීම් ශ්රීතය ඡේදනය වූ විට ආදරය ඇති වේ.මෙහි අගය 0 සිට අනන්තය දක්වා විචලනය විය හැකි අතර විටක අර්ථ දැක්විය හැකි නොවේ. අනුකලනය අවකලනය ත්රිකෝණමිතිය හෝ ජ්යාමිතික සූත් භාවිතා කර ආදරය පැහැදිලි කල නොහැක,වඩා සරළ පැහැදිලි කිරීමක් සදහා පහත පියවර අනුගමනය කරන්න

1. Google වෙත යන්න(www.google.com)

2. sqrt(cos(x))*cos(300x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(6-x^2), -sqrt(6-x^2) from -4.5 to 4.5
යන්නඇතුලත් කර Search කරන්න

වෛද් සිසුවා ►►

ස්ත්රීයක් සහ පුරුෂයෙකු අතර ඇති වන සම්බන්ධයක් නිසා හදවතේ ඇති වන අසාමාන් තත්වයකි. මෙම අසාමාන් තත්වය බොහෝ විට ඉතා යහපත් වූවත් මෙය දෙදෙනාටම හෝ එක් අයෙකුට මාරාන්තික වීමේ හැකියාවක්ද පවතී.

රෝග ආකාරය :
ඒකපාර්ශවීය
ද්වීපාර්ශවීය

වයස් සීමාව: නව යොවුන් තරුණ තරුණියන් අතර සුලභ වූවත් වයස අවුරුදු 10 සිට 100 දක්වා ඕනෑම වයස් කාණ්ඩයක අයට වැලදිය හැකියි

රෝග ලක්ෂණ :
ආතතිය
දවල් සිහින දැකීම
නින් නොයෑම
දුරකතන ඇබ්බැහිය
බොලද වීම
ඇස් වලින් නිතරම කදුලු ගලා යාම

රෝග විනිශ්චය :
• Mobile Phone පරීක්ෂාව
වත්පොත්(Facebook) Profile පරීක්ෂාව

ප්රථිකාර :
පියාගේ සපත්තු ප්රථිප්රේම ප්රථිකාරය
මවගේ සෙරෙප්පු ප්රථිප්රේම ප්රථිකාරය


වාණිජ සිසුවා►►

දෙදෙනෙකු අතර ඇති කර ගන්නා වූ දෙපාර්ශවයටම ලාභ පාඩු සමසේ බෙදෙන හවුල් ව්යාපාරයකි. නමුත් එක් පාර්ශවයක අන්තනෝමතික ක්රියා කලාප හේතුවෙන් හෝ එක් පාර්ශවයක ඉල්ලුමට අනූව අනෙක් පාර්ශවයේ සැපයුම නොමැති කල්හි හෝ ව්යාපාරය බංකොලොත් වීමේ අවධානමක් පවතී.

ආදරණීය අම්මේ,


ආදරණීය අම්මේ, අක්කේ, නංගියේ. ඔබටත් නොදැනීම ඔබව අපයෝජනය කරන විකෘති කාමුකයන්ගෙන් ප්රවේශම් වන්න.

උතුම් බුදු දහමෙන් පෝෂණය ලැබූ අපේ සංස්කෘතියට අනුව කාන්තාව උතුම්ම වස්තුවයි. අපේ ගෙදර බුදුන් අම්මාය. සොයුරිය අපේ ගෙදර මිණි පහනයි. නමුත් එළි පිටම සහ හොර රහසේම උත්තරීතර ස්ත්රිත්වය කෙළෙසන නිර්ලජ්ජිත මානසික විකෘතිකයන් සමාජයේ නැතුවාම නොවෙයි.

සොයුරියනි, නිමි ඇදුම්සැල් වල රෙදි ඇද බලන Fit on Rooms තුල රහසිගතව අටවන ලද Pinhole Micro camera උපාංග යොදාගනිමින් ඔබගේ රුව වීඩියෝගත කරන බව ඔබ දන්නවාද? "මුස්ලිම් ජාතිකයන් විසින් පවත්වාගෙන යන සුප්රකට නිමිඇදුම්සැල් කිහිපයක් තුළ මේ පහත්, නිර්ලැජ්ජිත ක්රියාව සිදු වී ඇති බව මුල් වරට හෙළි වී ඇති අතර සම්බන්ධව තොරතුරු දන්වමින් sorrydotcom_sl@yahoo.com අපේ විද්යුත් ලිපිනය වෙතද පාඨකයන්ගෙන් තොරතුරු ලැබෙමින් පවතී. කැමරා වලට අමතරව මේ කුටි තුළ රදවා ඇති 2-Way Mirrors වර්ගයේ කණ්නාඩිද අතිශයින්ම භයානකයි. 2-Way Mirrors වර්ගයේ කණ්නාඩියක් ඉදිරිපිට සිටින ඔබ කණ්නාඩිය පිටුපස සිටින්නකුට දැකගත හැකි අතර ඔබට ඔවුන්ව නොපෙනේ. මෙවැනි කණ්නාඩියක් ඉදිරිපිට සිට ඇදුම් ඇදීමේ සිදුවෙන දෙය සිතාගත හැකිය නේද?

වාර්ථාවන තවත් විශේෂ දෙයක් නම් මේ සිදුවීම් බොහෝ දුරට සිදුවී ඇත්තේ මුස්ලිම් ජාතිකයන් විසින් පවත්වාගෙන යන ව්යාපාර ආයතන තුළයි (සිංහල ඇදුම්සැල් තුළ මේ පහත් ක්රියාව සිදු නොවනවා යැයි නොකියමු). "බහු ස්ත්රී සේවනය" ඉඩ ලැබෙන මුස්ලිම් සංස්කෘතිය තුළ මෙවැනි අසම්මත ක්රියාවන් සිදු වීම ඔවුන්ට අරුමයක් නොවුනද, ස්ත්රීත්වය උතුම්කොට සලකන සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මෙවැනි තුඡ්ච ක්රියාවන් සිදු වීමට කිසිසේත්ම ඉඩදිය නොහැකිය. ඇරත් ඔබේ ආදරණීය මව, සොයුරිය, දියණිය. විකෘති කාමාතුරයන් ඉදිරියේ නිරුවත් කරනවාට ඔබ කැමතිද? ◘◘◘◘ එසේනම් තව දුරටත් මෙවැනි ව්යාපාර සමග ගණුදෙනු කරනවාදැයි ඔබම තීරණය කළ යුතුය ◘◘◘◘
මතක තබා ගන්න. අපට ජාතිවාදී ලේබලය අලවමින් තම නිර්ලැජිත ක්රියාව සගවාගැනීමට ඇතමුන් උත්සහා කරනු ඇත. නමුත් සැබෑ යථාර්තය සමාජය හමුවේ අපි හෙළි කළ යුතුව ඇත.

◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
Pinhole Micro camera සහ 2-Way Mirrors හදුනා ගන්නේ කොහොමද?
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦

► Fit on Rooms එකෙන් පිටදී දුරකථන ඇමතුමක් ගත හැකි නමුත් Fit on Rooms තුළදී ජංගම දුරකථන සංඥාවලට බාධා ඇති වනවා නම් තුළ Pinhole Micro camera සගවා ඇතිබව දැනගත හැකිය.

සාමාන් කණ්නාඩියක් මත ඇගිල්ල තැබීමේදී ඇතිවන ප්රතිබිම්භය මත පරතරයක් ඇති වන අතර 2-Way Mirrors කණ්නාඩියක ප්රතිබිම්භය මත හිඩැසක් දැකගත නොහැක.

►►► සොයුරියනි ප්රවේශම් වන්න, මෙවැනි නින්දිත ක්රියාවක් දුටු තැනදී ඊට එරෙහිවන්න. මේ කාම විකෘතිකයන්ට එරෙහිව ඔබේ පය රැදි සෙරෙප්පුව එසවීමට පසුබට නොවන්න ◄◄◄

ඔබේ ආදරණීය අම්මාගේ, සොයුරියගේ, දියණියගේ, මිතුරියගේ, පෙම්වතියගේ ආත්මගෞරවය ආරක්ෂාකිරීම වෙනුවෙන් හැකි තරම් ඔවුන්ව දැනුවත් කරන්න.