Pages

Friday, July 22, 2011

1)       කපන  කපන  කොටු  හරියට  කපෙව
          ලියන  ලියන  බොරු  හොඳටම  ලියවේව
          ගහන  කන  ෂොට්  හරියට  වදේව
         රා  හීනෙන්  පපෙර්  එක  පෙනේවා .

2)  
  හදන  හදන  maths හරියට  හැදේව
        ගහන  ගහන  ඉර  හරියට  වැඩේවා

        බලන  ගුරුට  අනුකම්පා  හිතේව

බුදු  සරණින්  A9k ලබේවා..

gud luck.....        

ලේ ටිකකුත් ගිය

එය  මට  රූම්  එකට  එන්න   කිව්වා .
එට  පස්සේ  දොර  වහගත්ත . 
මම  බයටම  ඇස  දෙක  වහගෙන  හිටිය . 
මට  රිදුනද  කියල  ඇහුවම  මම  "නැ " කිව්වා .
එය  තව  ටිකි  කිව්වා .
ලේ  ටිකකුත්  ගිය . 
ඒ  වෙලාවේ  මට  ගොඩක්  රිදුන .
ඊට  පස්සේ  එය  කිව්වා 
 
"දැන්  හරි   " දත  ගලවල  ඉවරි  කියල .