Pages

Friday, June 15, 2012

නුසර 'ගේ සිතිවිලි: This Is Ma Cousin new song

නුසර 'ගේ සිතිවිලි: This Is Ma Cousin new song: Young upcoming Star DeRiAn   Download Video Link - http://www.music.lk/download.php?index=6097 Download Audio Link - http://www.mus...

Tuesday, May 29, 2012

සිගරට් හා සිගරට් දුමෙහි අන්තර්ගත ද්‍රව්‍යය...බොන්න කලින් ටිකක් හිතන්න. යාලුවන්ටත් දැනගන්න share කරන්න.



Formaldehyde –
මිනී එම්බාම් කරන්න එහෙම ගන්නවා
Ammonia –
වැසිකිළි පිරිසිදුකාරකයක්
Acetone –
නිය ආලේපන ඉවත් කරන්න ගන්නවා
Tar. Nicotine –
මත් ද්රව්යයක් (කෘමිනාශකවල එහෙමත් තියනවා)
Carbon monoxide-
වාහන දුමෙහි අන්තර්ගත වෙනව.වැඩිපුර ආඝ්රාණය මඟින් මරණයට පත්වේ
Arsenic –
මී පාසානම් වල අඩංගු වෙනව
Hydrogen cyanide-
මරණය ලඟාකර දෙන විශ වායුවක්
Benzene –
පෙට්රල්වල ඇලෙන අන්තර්ගතය
Cadmium –
බැටරි හදන්න ගන්නවා
Staric- acid -
ඉටි
Butane – lighters
වල අඩංගු වෙනව
Methanol –
රොකට් ඉන්ධන
Acetic acid –
විනාකිරි
Chromium –
යකඩ හදන්න ගන්නවා

This Is A Different


◄ බොරු යාලුවෝ vs ඇත්ත යාලුවෝ ►




බොරු යාලුවෝ - ඔයාගේ කෑම වලින් කන්නේ නෑ.
ඇත්ත යාලුවෝ - ඔයාට කන්න ඉතුරු කරන්නේ නෑ.

බොරු යාලුවෝ - ඔයා අඬනවා දැකල නෑ.
ඇත්ත යාලුවෝ - ඔයා එක්කම අඬනවා.

බොරු යාලුවෝ - ඔයාගේ යම් දෙයක් ඉල්ලගෙන ඒ දේ ඒ විදියටම භාර දෙනවා.
ඇත්ත යාලුවෝ - ඔයාගේ දේවල් පාවිච්චි කරන්නේ තමන්ගේ වගේ.

බොරු යාලුවෝ - ඔයා ගැන දන්නවා.
ඇත්ත යාලුවෝ - ඔයා ගැන පොතක් ලියාවි.

බොරු යාලුවෝ - ඔයාගේ ගෙදර සීනුව නාද කරාවි.
ඇත්ත යාලුවෝ - කෙලින්ම ඔයාගේ කාමරේට ඒවි.

බොරු යාලුවෝ - ඔයාගේ ජීවිතේ හොඳ කාලයේදී ලඟින් ඉන්නවා.
ඇත්ත යාලුවෝ - ඔයාගේ ජීවිතේ පුරාවටම ලඟින් ඉන්නවා.

බොරු යාලුවෝ - මේක කියවාවි.
ඇත්ත යාලුවෝ - මේක කියවල SHARE කරාවි.

•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•
තවත් දේ දැනගන්නhttp://low3thna.blogspot.com/

දහම් පාසලක මුවාවෙන් සත්ව ඝාතකාගාරයක්‌....




දෙහිවල ගල්විහාර පාර දහම් පාසලක මුවාවෙන් 'ඉස්‌ලාම් මූලධර්මවාදීන්' විසින් සත්ත්ව ඝාතකාගාරයක්‌ පවත්වාගෙන යැමට එරෙහිව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්‌ථානවල විහාරාධිපතීන් වහන්සේලා, ප්‍රදේශවාසීහු විරෝධතාවක්‌ පැවැත්වූහ.

ගල්විහාර පාර, නව පොලොන්නරු ගල් විහාරයෙන් ආරම්භ වුණ සාමකාමී පාගමන එම සත්ත්ව ඝාතකාගාරය පවත්වාගෙන යන ස්‌ථානයට පැමිණ සුළු වෙලාවක්‌ එම ස්‌ථානයේ විරෝධතාවයේ නියෑළිණ.

මෙම අවස්‌ථාවට ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමි, නව පොලොන්නරු ගල් විහාරාධිපති පූජ්‍ය කණුමුල්දෙණියේ ධර්මාශෝක හිමි, පූජ්‍ය වල්හපුතැන්නේ නන්දසුමන හිමි, විහාරස්‌ථානවල භික්‍ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීහු රැසක්‌ සහභාගි වී සිටියහ.