Pages

Sunday, January 1, 2012

ජීවිතය හරිම පුදුමාකරය්...

ජීවිතය හරිම පුදුමාකරය්... කොහෙන් හරි දුකක් ඇවිල්ල ඒ දුක තුරන් වෙලා යනකොටම හොද දෙයක් සතුටු දෙයක් ලැබෙනවා
නමුත් තව සතුටක් ලගා වෙනකොට කොහෙන් හෝ දුකක් මතු වෙනවා ...
මේ අව්රුද්ද අවසන් වෙන අන්තිම දවස වෙනකොටත් සතුටෙන් හිටියත් කොහෙන් හෝ දුකක් ඇවිදින් ඒ සතුට නැතිකර දමනවා .....

එක තමි හැමවෙලාවෙම හාමුදුරුවන් කියන්නේ මේ ජීවිතය දුකක් .. අපි නිවන් යන්න ඕන ....
ජීවිතය අනිත්‍යයි ...........................

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්