Pages

Friday, November 25, 2011

මට මේක ලැබුනේ fb එකෙන් මේක ලංකාවේ ය බාවිතා කරන වචන ටිකක්


Cow Girl = ගොං කෙල්ල
Food City =
කෑම නගරය
Crysis =
අඩන සහෝදරිය
Wordpress =
අකුරු මිරිකනවා
Call of Duty =
වැඩට කතා කරන්න
Breaking News:
කැඩි කැඩී එන ප්රවෘත්ති
Iron man =
මැදපන් මිනිහෝ
Werewolf =
වෘකයා කෝ?
How I met your mother =
මට තොපිලයි අම්මා හදිගැහිච්චි හැටි
Naughty America =
වනචර ඇමරිකාව
x men =
ලිංගික මිනිස්සු
She Is Pretty =
එයා හෙන කෑල්ල
Prince of Persia: The sands of time =
නාමල් රාජපක්ෂ වැලිපිල්ලේ අකුරු කල කාලය
Son of a Bitch =
බලු පැටියා
64bit =
හැටහතර මායම්
What a Wedding? =
මොන මගුලක්ද?
Bat man -
පිති මිනිහා
Forest Gump =
අනර්කලී
Arsenic =
නාථ දෙයියො
I am number four =
අද පෝලිම එච්චර දිග නෑ
Java =
ජරාව
Sourcerer's Stone =
මායාකාරයාගේ ගල
Motherboard =
අම්මා පුවරුව
Cars 2 =
කාර් දෙක
Android =
අන්දරේ
prisoner of azkaban =
සරත් ෆොන්සේකා
Inception =
හම්බන්තොට වරාය
Microsoft =
මාර සිනිදුයි
Attack of the Killer Tomatoes (1978) =
පට්ට තක්කාලි වලට ගේම දියන්
Catch me If you can (movie) =
සක්විති රණසිංහ
Mission Impossible 4 =
හතරපාරක් නැන්දම්මාට මාට්ටුයි..!
Coca-Cola =
කොකා කොල පාටයි
IPhone =
මම ෆෝන් එකක්
Electricity =
පාඨලී
Anonymous =
අවලමා
Blow Job =
පිඹින රස්සාව
The Mist =
බොඳ මීදුම්
The Forbidden Kingdom =
ආසියාවේ ආස්චර්ය
Gay =
ගේ කුරුල්ලෙක්
Pirates Of The Caribbean =
මහ රජතුමා හා සේනාව
No Country for Old Men =
නාකින්ට රටක් නෑ
3idiots =
මුතුහෙට්ටිගම, දුමින්ද හා මර්වින්
Arpico =
ආපි කෝ...... ආවදෙන්කෝ

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්