තාරුකා කැළබෙන හැන්දෑවේ කොයිබද ඔබ
යන්නේ...
සමනළ රෑනේ...
පීදීලා මල් පොදියක් වාගේ...
දිලිහෙන තරු ගානේ...
කොයිබද යන්නේ...
අනේ ඉතින් මා අරගෙන යනවද කියන්න මට ඔය සමනළ් රෑනේ...
පියාසලා යන ගමන් මලින් මල රොන් අරගෙන යමු මේ හැන්දෑවේ...
පියාපත් අගින් වන මල් නෙලලා...
බුදුන් පුදන්නට යන හැන්දෑවේ...
මගේ මිතුරු මල් නෙලා ගෙනෙන්නම්...
ඒ මල් බුදු පුදටයි මං ගානේ....
තාරුකා කැළබෙන හැන්දෑවේ කොයිබද ඔබ යන්නේ...
සමනළ රෑනේ...
පීදීලා මල් පොදියක් වාගේ...
දිලිහෙන තරු ගාන

No comments:
Post a Comment
ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්