Pages

Tuesday, May 29, 2012

◄ බොරු යාලුවෝ vs ඇත්ත යාලුවෝ ►




බොරු යාලුවෝ - ඔයාගේ කෑම වලින් කන්නේ නෑ.
ඇත්ත යාලුවෝ - ඔයාට කන්න ඉතුරු කරන්නේ නෑ.

බොරු යාලුවෝ - ඔයා අඬනවා දැකල නෑ.
ඇත්ත යාලුවෝ - ඔයා එක්කම අඬනවා.

බොරු යාලුවෝ - ඔයාගේ යම් දෙයක් ඉල්ලගෙන ඒ දේ ඒ විදියටම භාර දෙනවා.
ඇත්ත යාලුවෝ - ඔයාගේ දේවල් පාවිච්චි කරන්නේ තමන්ගේ වගේ.

බොරු යාලුවෝ - ඔයා ගැන දන්නවා.
ඇත්ත යාලුවෝ - ඔයා ගැන පොතක් ලියාවි.

බොරු යාලුවෝ - ඔයාගේ ගෙදර සීනුව නාද කරාවි.
ඇත්ත යාලුවෝ - කෙලින්ම ඔයාගේ කාමරේට ඒවි.

බොරු යාලුවෝ - ඔයාගේ ජීවිතේ හොඳ කාලයේදී ලඟින් ඉන්නවා.
ඇත්ත යාලුවෝ - ඔයාගේ ජීවිතේ පුරාවටම ලඟින් ඉන්නවා.

බොරු යාලුවෝ - මේක කියවාවි.
ඇත්ත යාලුවෝ - මේක කියවල SHARE කරාවි.

•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•
තවත් දේ දැනගන්නhttp://low3thna.blogspot.com/

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්