Pages

Tuesday, May 29, 2012

අපේ සටහන් පොත් වල අන්තිම පිටුව කියන්නේ අපේ පාසල් කාලේ මතක ගබඩාවක්..




මොකද ගොඩක් වෙලාවට කම්මැලි හිතුනම රූප අදින්න , එක එක නම් ලියන්න , හදිසියට Phone number එකක් ලියාගන්න, පෑන ලියවෙන්නෙ නැති උනාම ඉරි අදින්න අපි පාවිච්චි කරන්නේ පොතේ අන්තිම පිටුව..

සමහර වෙලාවට Bingo , Tik Tak Toe වගේ පොඩි පොඩි සෙල්ලම් පවා කරන්නේ ඒ අවසාන පිටුවේ..

පස්සේ කාලෙක ඒ පොත් හොයාගෙන බැලුවොත් අපිට ගොඩක් මිහිරි මතකයන් අවදිකරගන්න පුලුවන්..

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්