එය ගේ නම හි.........
මට හිතන හැටියට එයට මට වැඩිය අව්රුදු 2,3 වැඩිමල්
එත් අනේ මන් දන්නේ නැ මට මොකක්ද මේ වෙන්නේ කියල
එය ව දකිද්දී මට වල් හැගීම් එන්නේ නැ ඇත්තෙන්ම හිත ඇතුලෙන් මොකක්ද මොකක්ද හැගීමක් එනවා ......
ඇත්තෙන්ම මෙකය් මන් පාරේ යනකොට ඕනෑතරම් කෙල්ලෝ දකිනවා
එයාලගේ මම ඕනෑතරම් ලස්සන දකිනවා එත් එකිසිම කෙල්ලෙක්ගෙන් මම හදවත ඇතුලෙන් දැනෙන ලස්සන අත්විදින්නේ නැ
මේ ඔක්කොම ඉතින් පාරේ බස්සන පුළුවන් කැලි ටිකක් විතරය්
ඇත්තෙන්ම ආතල් එකක් ගන්න පුළුවන් කැලි ටිකක් විතරය් ........
එත් සමහරය ඉන්නවා දකිනකොට හිත ඇතුළෙන්ම එන එක එනවා
එත් කරුමය කියන්නේ ඒ හැමදෙනාම මට වඩා වැඩිමල්
ටික දෙනෙක් විතරි මගේ වයසේ ඉන්නේ , එත් ඒ හැමකෙනාම ගැනම හොයල බලද්දී එයාලව වෙන කෙනෙක්ගේ වෙලා ඉවරය්
අනේ මන්ද මම මොකද මේ ප්‍රශ්නයට කරන්නේ ..........
මතු සම්බන්දය්

No comments:
Post a Comment
ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්