Pages

Monday, December 19, 2011

►►Hard Disk Drive With 5 MB Storage◄◄



විශාල පෙට්ටියක් ගුවන් යානාවකට පටවන ආකාරයක් දැක්වෙන මෙම ඡායාරූපයේ ඇති විශාල පෙට්ටිය කුමක් කියා ඔබ සිතන්නේද? 

අද කාලයේ නිවසක භවිතා කරන රෙදි සෝදන යන්ත්රයකට වඩා විශාල මෙය පරිඝණක දෘඩ තැටියකි(Hard Disk Drive). කෙටියෙන් පවසනවා නම් ලොව ප්රථම දෘඩ තැටියක් සහිත පරිඝණකය වූ IBM 305 RAMAC හි භාවිතා කල දෘඩ තැටිය මෙයයි. 

මෙය අගල් 24 විශ්කම්හයෙන් යුත් චුම්භක තැටි 50කින් සමන්විත වී තිබෙනවා. මෙම දෘඩ තැටියේ ධාරිතාවය 7-bit Characters මිලියන 5ක් වන අතර එනම් මෙගා බයිට 4.4ක් පමනි.

ගත වූ වසර 50 පමන කාලයේදී තාක්ෂණයේ දියුණුව කෙතරම්ද යත් ප්රමානයෙන් ඉතා කුඩා ටෙරා බයිට ගණනක් ධාරිතාවයෙන් යුතු දෘඩ තැටි වෙලද පොලට පැමින ඇත.

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්