පහත සදහන් වාක්යයේ F අකුරු කීයක් තිබේද?
FINISHED FILES ARE THE RESULT OF YEARS OF SCIENTIFIC STUDY COMBINED WITH THE EXPERIENCE OF YEARS
.
.
.
.
.
ඔබේ පිලිතුර කීයද?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
3ද?
.
.
.
.
.
(එසේ නම් ඔබ පිරිමියෙකි)
.
.
.
.
.
ඔබේ පිලිතුර වැරදියි!!!
.
.
.
.
.
එම වාක්යයේ F අකුරු 6ක් ඇත.
නැවතත් ගණන් කර බලන්න
FINISHED FILES ARE THE RESULT OF YEARS OF SCIENTIFIC STUDY COMBINED WITH THE EXPERIENCE OF YEARS
මේ සදහා හේතුව ලෙස පවසන්නේ පිරිමි මොළයට OF වචනය අනෙක් වචන අතුරින් වෙන් කර හදුනා ගැනීම අපහසු වීමයි.
මිතුරන් කිහිප දෙනෙකු සමග පරීක්ෂා කිරීමේදී පලමුව මුලු අකුරු සංඛ්යාව 3ක් ලෙස ලැබුනු අතර පසුව ගණන් කිරීමේදී එය 6ක් බව පෙනුනි.
මෙහි සත්යතාවය තවදුරටත් පරීක්ෂා කිරීමට ඔබට පලමුවර ලැබුනු ප්රථිඵලය 3ද 6ද යන්න පවසා Comment එකක් දැමීමට කාරුණික වන්න.
No comments:
Post a Comment
ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්