Pages

Friday, May 27, 2011

අපි බඳිමු

ගෙදරින්  මොන  කිව්වත්  අපි  බඳිමු . ලොකු  වියදම්  නෙතුව  චාම්ව  කරමු .
අපි  ලස්සන  පුංචි  කුඩුවක්  හදමු .එක  අපි  එලිය  කරමු .
අපි  පුංචි  පෙටව්  3-දෙනෙකුථ්  හදමු . ඔය  එකට  කෙමති   නේද ?
මුලද i කුරු  බෙන්නත්
පස්සේ  ඕව  හරියි .
වෙසක්  එකට  සති  2k වත්  කලින්  සව  කොළ  ගෙනත්  පටන්ගමු .

1 comment:

ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්