1) කපන කපන කොටු හරියට කපෙව
ලියන ලියන බොරු හොඳටම ලියවේව
ගහන කන ෂොට් හරියට වදේව
රා හීනෙන් පපෙර් එක පෙනේවා .
2) හදන හදන maths හරියට හැදේව
ගහන ගහන ඉර හරියට වැඩේවා
බලන ගුරුට අනුකම්පා හිතේව
බුදු සරණින් A9k ලබේවා..
gud luck.....
ලියන ලියන බොරු හොඳටම ලියවේව
ගහන කන ෂොට් හරියට වදේව
රා හීනෙන් පපෙර් එක පෙනේවා .
2) හදන හදන maths හරියට හැදේව
ගහන ගහන ඉර හරියට වැඩේවා
බලන ගුරුට අනුකම්පා හිතේව
බුදු සරණින් A9k ලබේවා..
gud luck.....
No comments:
Post a Comment
ඔයාලගේ අදහස් ලියල යන එක මට කරන ලොකු උදව්වක්